වෙළඳපොලේ එළවළු වල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ හේතුවෙන් පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටී.
ආපදා තත්ත්වයට නිමාවීමටත් පෙරම කොළඹ ප්‍රදේශයේ එළවළු මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව කිහිප ගුණයකින් වැඩිවීම විශේෂත්වයකි.

0 Comments