මාවිල්ආර ජලාශයේ බැම්ම ස්ථාන කිහිපයකින් බිඳී ගොස් ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුවෙන ලෙසට දැනුම් දී ඇත.
මේ අතර සේරුවාවිල රජමහා විහාරය ආරක්ෂිත ස්ථානයක් ලෙසට නම් කර ඇති අතර, ජනතාවට වහාම එම ස්ථානයට රැස්වෙන ලෙසට දැනුම් දී තිබේ.

0 Comments