ප්‍රවාහන දුෂ්කරතා නොමැති ප්‍රදේශවල ගෑස් සැපයුම සාමාන්‍ය පරිදි සිදුවන අතර මාර්ග අපහසුතා පවතින ප්‍රදේශ යථා තත්ත්වයට පත් වූ වහාම එම ප්‍රදේශ සඳහා ද ගෑස් සැපයුම ලබාදීමට සියලු විධිවිධාන සූදානම් කර තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම තමන් පදිංචි ප්‍රදේශයේ ගෑස් සැපයුම සම්බන්ධ තොරතුරු 1311 අංකය අමතා දැනගැනීමට හැකියාව පවතින බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් පවසනවා.

0 Comments