Ticker

6/recent/ticker-posts

මහවිරු සමරුවට ගිය අර්චුනා ගංවතුරට හසුවේ.. රණවිරුවන් පණ බේරා දෙයි..


 යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමානාදන් අර්චුනා මහතා ගංවතුරකට හසුවී තිබේ. ඒ ඕමන්තේ ප්‍රදේශයේදීය.  එම ප්‍රදේශයේ පැවැති මහාවිරු සමරුමකට ගොස් එන අතරවාරයේ ඔහු මෙසේ ගංවතුරට කොටුවී තිබිණ.


යුද හමුදා නිලධාරීන් විසින් ඔහු එම අනතුරෙන් බේරාගෙන තිබේ.

 

Post a Comment

0 Comments