අස්වැසුම දීමනාව හිමි පවුල්වල දරුවන් සඳහා අධ්‍යාපන ලිපි ද්‍රව්‍ය ලබා සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට 2026 වසරේද මුදල් වෙන් කරන බව ජනාධිපතිවරයා පවසනවා.
ඒ අනුව එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 9,000ක් වෙන් කර තිබේ.
ඒ අනුව එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 9,000ක් වෙන් කර තිබේ.
0 Comments