දිවයින පුරා ආපදාවට ලක්වූ පවුල් සඳහා මුළුතැන්ගෙයි උපකරණ ලබාගැනීම වෙනුවෙන් රුපියල් 50,000 දීමනාව, පවුල් 3665 කට ගෙවා අවසන් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ සඳහා පවුල් 147628 සුදුසුකම් ලබා ඇති බවත් 25,000 සහ 50,000 දීමනාව ලබාදීම සඳහා ඉඩමේ අයිතිය බලනොපාන බව එහි අතිරේක ලේකම් කේ.ජී.ධර්මතිලක සඳහන් කරයි.

0 Comments