Ticker

6/recent/ticker-posts

නාමල්ගේ ක්‍රිෂ් නඩුව සම්බන්ධයෙන් අද ලැබුනු නියෝගය.!


ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.

මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක් මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකරනු ලැබීය.

එහිදී කරුණු සලක බැලූ විනිසුරුවරිය අදාල නඩුකරය පෙබරවාරි මස 16 වනදා නැවත කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරුවරිය නියම කළාය.


 

Post a Comment

0 Comments