රටක්ම දන්නා ආදරණිය පවුලක් තමයි ඇන්තනී පවුල කියලා කියන්නේ. ඒ අතරින් නිවේදනයට වගේම රංගනයටත් දස්කම් පෙන්වන කෙනෙක් තමයි මාධවී ඇන්තනී කියලා කියන්නේ.
පවුලක් කියන්නේ ඉතින් ඕනෑම කෙනෙක් හරි ආදරයෙන් ඉන්න බලාපොරොත්තු වෙන තැනක්. ඉතින් ඔන්න ලංකාවක් ආදරය කරන මාධවී එයාගේ මුහුණු පොත හරහා ඇයගේ පවුලේ ලස්සන පින්තුර ටිකක් හුවමාරු කරගෙන තිබුණා.
ඔන්න ඉතින් ඔයාලත් බලන්නකෝ ඒ ලස්සන පින්තුර ටික.



0 Comments