කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී සිදුකෙරෙන ගාස්තු අයකිරීම නවතා දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ස්ථාන දෙකක ටිකට් කවුන්ටර් පැවතීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රථවාහන දැඩි අසීරුතාවයකට පත්වීම සම්බන්ධයෙන් කලක පටන් ජනතාවගෙන් මැසිවිලි ඉදිරිපත්ව තිබුණා.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ (19) දිනයේ දි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පාර්ලාමේන්තුවේදි සිඳුකළ අපැහැදිලි ප්‍රකාශය හේතුවෙන් ජනතාවට සන්නිවේදනය වූයේ වැරදි අදහසක්.
ඉන් කියැවුණේ ජනතාවගේ කාලය ඉතිරිකිරීමේ අරමුණෙන් කෙරවළපිටිය අන්තර් හුවමාරුව එම ස්ථානයෙන් ඉවත් කරන බවයි.

0 Comments