Ticker

6/recent/ticker-posts

රටම දන්න උපකාරක පන්ති ගුරුවරයෙක් තරුණයෙකුට මිලේච්ඡ ලෙස පහරදීලා


ප්‍රකට භෞතික විද්‍යා උපකාරක ගුරුවරයෙකු තරුණයෙකුට පහරදෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.

ගුරුවරයාට අයත් සුඛෝපභෝගී රථය වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබීම සම්බන්ධ කතාබහක් මෙම ගැටුමට හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.

වීඩියෝවේ දැක්වෙන්නේ වෙළඳසැලෙන් පිටතට පැමිණෙන තරුණයාට ගුරුවරයා පහරදෙන ආකාරයයි.

එය ප්‍රචාරය වීමත් සමඟ ගුරුවරයාට සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් එල්ල වී ඇත.


 

Post a Comment

0 Comments