ආපදාවලින් පීඩාවට පත් ජනතාව සඳහා වන සහන අරමුදල් බෙදාහැරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසිනුයි මෙම නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති අතර එය පහත දැක්වේ.

0 Comments