ඔන්න ඉතින් මේ ආරංචිය මාර්ගයක් වසා දැමීම ගැන.
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගනේතැන්නේ සිට කඩුගන්නාව පොලිස් ස්ථානය දක්වා මාර්ගයේ කොටස වසා දමා ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා. මෙලෙස එම මාර්ගය වසා දමා තිබෙන්නේ ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

0 Comments