ශ්‍රී ලංකාවේ උපන් ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන පැරා රූමි, එරට ජාතික සභාවේ දෙවන උප සභාපතිනිය ලෙස නිල වශයෙන් තේරී පත් වී තිබේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයෙකු ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරකට තේරී පත් වූ අවස්ථාව මෙයයි.
34 හැවිරිදි පැරා රූමි, වෘත්තියෙන් හෙදියක් සහ වෛද්‍ය වෘත්තිකයක් වන අතර ඇය ස්විට්සර්ලන්තයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකාවකි.

0 Comments