සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්.
පසුගියදා ඇති වුණු මහ වැස්සත් එක්ක සීගිරියේ ජල මල් පද්ධතිය නැවත ක්‍රියාත්මක වෙලා.
එය නිර්මාණය කළ කාශ්‍යප රජුගේ අසමසම ඉංජිනේරු විද්‍යාව නැවතත් ලෝකයේ අවධානයට ලක් වී තිබෙනවා.
එය නිර්මාණය කළ කාශ්‍යප රජුගේ අසමසම ඉංජිනේරු විද්‍යාව නැවතත් ලෝකයේ අවධානයට ලක් වී තිබෙනවා.


0 Comments