Ticker

6/recent/ticker-posts

ඉදිරියේදී බිත්තර හිඟයක් ඇතිවේවිද..? ඒ ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න..


ගංවතුරට හසුව කිකිළියන් විශාල ප්‍රමාණයක් මියයාම හේතුවෙන් ඉදිරියේදී බිත්තර හිඟයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. 

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශක විසින් ඒ බව සඳහන් කළා.

මේ අතර දැනටමත් බිත්තර මිල ඉහළ ගොස් ඇති බවයි පාරිහෝගිකයින් පවසන්නේ.

එම තත්ත්වය මත උත්සව සමයේ කේක් නිෂ්පාදනයට ද බලපෑම් එල්ලවිය හැකි බවයි ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එන්.කේ. ජයවර්ධන කියා සිටියේ.

 

Post a Comment

0 Comments