Ticker

6/recent/ticker-posts

මොහු ගැන දන්නවනම් වහාම පොලිසියට දැනුම් දෙන්න


මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට උපකාර කිරීමට අවශ්‍යයැයි පවසා නිවසින් ගිය පුද්ගලයෙකු අතුරුදන්වී ඇත.

මේ බව සඳහන් කරමින් පවුලේ ඥාතීන් බද්දේගම පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

මෙලෙස අතුරුදන්වී ඇත්තේ බද්දේගම පදිංචි බංඩාරිගොඩගේ ආරියදාස නමැති පුද්ගලයෙකු වන අතර පසුගිය 4 වනදා සිට ඔහු පිළිබඳව තොරතුරක් නොමැති බව පැවසෙයි.

මෙම පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් අංකවලට දැනුම්දෙන ලෙස පවුලේ ඥාතීන් ඉල්ලීමක් කරයි.

දුරකථන අංක

074 068 4243

070 380 8757

077 344 2502


 

Post a Comment

0 Comments