Ticker

6/recent/ticker-posts

2026 වසර තුළ පළමු වරට රන් මිලේ අඩුවීමක්.. අද පවුමක මිල ගණන් මෙන්න...


මේ වසරේ ගතවුණු දින කිහිපය තුළ රන්මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගියා. 


ඒත් අද වනවිට ඒ කතාව වෙනස් වෙලා. අද දවසේ රන්මිලෙහි පහලයාමක් දැකගන්න ලැබුණා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.


අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,379,534.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල්ක් 48,670.00ලෙස සඳහන්ව තිබුණා.

 

Post a Comment

0 Comments