Ticker

6/recent/ticker-posts

අධිවේගයේ ගමන් ගන්නා රියදුරන්ට විශේෂ දැනුම්දීමක්


මේ දිනවල පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා සිටී.

ඉදිරිපස විදුලි පහන් ආලෝක දල්වාගෙන හා වාහන අතර පරතරයක් තබාගෙන ධාවනය කිරීමට රියදුරන් වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් දැනුම්දෙයි.

එමෙන්ම පාලනය කර ගත හැකි වේගයකින් රිය ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට වඩාත් අවධාරණය කරයි.

 

Post a Comment

0 Comments