Ticker

6/recent/ticker-posts

හැමෝම ආදරේ කරන සමීර වීරවර්ණගේ කැඳැල්ලට ආපු පණ වගේ ලස්සන අලුත් අමුත්තා මෙන්න


ජනප්‍රිය ගායක සමීර වීරවර්ණට ආදරය කරන හැමෝටම මේ ආරංචිය නම් සතුටු හිතෙන කාරණයක් වේවි.

ඒ ඔහු අද උතුම් පිය පදවිය ලබපු නිසා.

ඒ සතුට ඔහු මුහුණු පොතට ඔබ වෙනුවෙන් මේ විදියට එක්කර තිබුණා…


 

Post a Comment

0 Comments