දිට්වා සුළි කුණාටුවෙන් නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වූ පවුල් සඳහා රජයේ අනුග්‍රහය ලත් නිවාස සහ වන්දි වැඩසටහනක් අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සිකුරාදා (අද ජනවාරි 9) ආරම්භ වන බව ජනාධිපති මාධ්‍යඅංශය පවසයි.
'Rebuilding Sri Lanka යටතේ මෙම වැඩසටහන දියත් කෙරෙන අතර, සමාරම්භක උත්සව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වීමට නියමිතය.
මෙම යෝජනා ක්‍රමය යටතේ, සුළි කුණාටුවෙන් නිවස සම්පූර්ණයෙන්ම හානි වූ බවට වර්ගී කරණය කරන ලද සෑම පවුලකටම නව නිවසක් ඉදිකිරීම සඳහා රජය රුපියල් මිලියන 5 ක ප්‍රදානයක් ලබාදෙනු ඇත.

0 Comments