Ticker

6/recent/ticker-posts

මේ පළාතේ මේ මධ්‍යස්ථානවලට සුබ ආරංචියක්


වයඹ පළාතේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 73කට රුපියල් එක්කෝටි තිස්පන්ලක්ෂයක් වටිනා තාක්ෂණික මෙවලම් ලබාදීම සිදු කර තිබෙනවා.

ඒ අනුව වයඹ ගොවි ජනතාව වෙත නව දැනුම බෙදා දීම වෙනුවෙන් කෘෂි නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත තාක්ෂණික මෙවලම් ලබාදීම සිදු කර ඇත.

ඒ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

එමෙන්ම මෙම අවස්ථාව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුව තිබුණා.


 

Post a Comment

0 Comments