Ticker

6/recent/ticker-posts

අශේන්ගේ ආදරණීය පුංචි පුතු දාහේන්ගේ, බෞතීස්ම උත්සවයේ ඔබ නොදුටු දසුන් මෙන්න..


අශේන් සේනාරත්නගේ සහ ඔහුගේ ආදරණීය බිරිඳ ශීනාදිත් මේ දවස එනතුරු බොහොම ආදරයෙන් බලාගෙන ඉන්න ඇති.. 


පවුලේ සමීපතම ඥාතීන් සහ හිතමිතුරන් පිරිසකගේ සහභාගිත්වයෙන් පුංචි පුතු දාහේන්ගේ භෞතීස්ම උත්සවය පසුගිය දවසක පැවැත්විලා තිබුණා.


ඉතින් කවුරුත් ආදරය කරන මේ පුංචි පවුලට විශේෂ වුණු ඒ ලස්සන අවස්ථාවේ ඡායාරූප පෙලක් මෙන්න.. 


 

Post a Comment

0 Comments