Ticker

6/recent/ticker-posts

උසස් පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක්


උසස් පෙළ2025 ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් ගැන විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ඉංජිනේරු තාක්‍ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරික්‍ෂණ මාර්තු 6 වනදා සිට මාර්තු 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

 නර්තනය, සංගීතය සහ නාට්‍ය හා රංග කලාව යන විෂයන්ට අදාළ ප්‍රායෝගික පරික්‍ෂණ මාර්තු 9 වනදා සිට මාර්තු 16 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

 

Post a Comment

0 Comments