Ticker

6/recent/ticker-posts

අද රත්තරන් ගණන් බැහැලා - ගන්නවා නම් ඉක්මන් කරන්න - නවතම රන් මිල මෙන්න


ලෝක වෙළෙඳපොළේ රන් මිල සංශෝධනය වීමත් සමඟ මෙරට දේශීය රන් මිල ද විටින් විට උච්චාවචනය වීම දැකගත හැක.

ඒ අනුව ගෝලීය වෙළෙඳපොළේ අද දින රන් මිලට සාපේක්ෂව අද මෙරට රන් මිල පහත ආකාරයට වාර්තා වේ.

මෙම මිල ගණන් සංශෝධනය වන බැව්න් මිලදී ගැනීමට පෙර මිල ගණන් නැවත පරීක්ෂා කිරීම උචිත වේ.

ශ්‍රී ලංකාවේ රන් මිල පහතින්,

රත්තරන් කැරට් 24 ග්‍රෑම් 8 ක මිල රු.392,000

රත්තරන් කැරට් 22 ග්‍රෑම් 8 ක මිල රු.359,500

රත්තරන් කැරට් 21 ග්‍රෑම් 8 ක මිල රු.343,000

රත්තරන් කැරට් 18 ග්‍රෑම් 8 ක මිල රු.294,000 


Post a Comment

0 Comments