සා/පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට ඔන්න අද සැනසිලිදායක දවසක්. ඒ ඇයි කියනවා නම්, දින ගණනක් පුරා පැවති විභාගය ඔන්න අද අවසන් වුණා.
කොහොම හරි මේ කාලය පුරාවටම සා/පෙළ සිසුන් ගැන විවිධ කතා අහන්න දකින්න ලැබෙන පසුබිමක, මේ කතාව නම් ඇසෙන්නේ මනුස්සකම් පෙරදැරිකරගත් තවත් එක් සිසුවෙකු ගැන කතාවක්.
ඔහු ඒ මොහොතේ ගෙවන්නේ මොන තරම් අසීරු කාලසීමාවක් වුණත් මේ සිසුවා කළ ඒ සත් ක්‍රියාව නම් අගයන්නම ඕන. අන්න ඒ නිසාමද කොහෙද ඔහු ගැන තරුණයෙක් මුහුණු පොතේ මෙන්න මේ වගේ සටහනක් තියන්න හිතලා.
ඔහු ඒ මොහොතේ ගෙවන්නේ මොන තරම් අසීරු කාලසීමාවක් වුණත් මේ සිසුවා කළ ඒ සත් ක්‍රියාව නම් අගයන්නම ඕන. අන්න ඒ නිසාමද කොහෙද ඔහු ගැන තරුණයෙක් මුහුණු පොතේ මෙන්න මේ වගේ සටහනක් තියන්න හිතලා.
බලන්නකෝ මේ කියවෙන්නේ මොකක්ගැනද කියලා.
මේ පාර O/L ලියන කොල්ලෙක්
අද කොමස්ද කොහේද ?
පොර බස් එකට නැග්ග වෙලේ ඉදන් ඉදගෙන පාඩම් කර කර ආවේ.
වයසක සීයා කෙනෙක් නැග්ගා, පොර ගාවටමයි එයා ආවේ. මේ මල්ලි ඒ සීයට ෂීට් එක දීලා හිටන් පාඩම් කරා.
පොරට ෂිට් එකක් දුන්නත් ඉද ගත්තේ නෑ.
අඩෝ මොනා නැතත් වැදගත් පවුලක කොල්ලෙක්, මනුස්සකම තියෙන.
කවදාවත් මේ වගේ හිතන උන්ට වරදින්නේ නෑ..
මනුස්සකම දවස ගානේ මැරීගෙන යන ලෝකේක අලුත් පරම්පරාවෙන් මෙහෙම දේවල් දැක්කම ඒක මාරයි.
කොල්ලා පතන A එකම හම්බෙන්න ඕනේ.!

0 Comments