පාසලේදී පටන්ගන්නා පිවිතුරු ආදර කතා ජයගත හැක්කේ කීයෙන් කී දෙන්නෙක්ගේ ආදර කතා ඇතුළේ විතරයිද..?
මේ යුවලත් අන්න ඒ වගේ.. ඒත් ඔවුන් දෙදෙනාගේ ආදර කතාව අද සුළඟක් වගේ සියල්ලන්ට නොපෙනෙන දුරක ඇදී ගිහින්..
පාසල් අවදියේ පටන් පැවති ප්‍රේම සබඳතාව මල්ඵල ගන්වමින්, දෙමාපිය ආශිර්වාදය මැද විවාහ ගිවිසගෙන මාස තුනක් ගතවෙද්දී, සිදුවූ ද##ණු රිය අ#තුරකින් තරුණ යුවළක් දිවියෙන් සමුගත් පුවතක් දඹුල්ල යාපාගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මෙම ඛේදවාචකයෙන් අවාසනාවන්ත ලෙස මි##ගොස් ඇත්තේ යාපාගම පදිංචි 22 හැවිරිදි ඩිලන්ත පූර්ණ සහ ඔහුගේ බිරිඳ වූ නවෝද්‍යා සෙනවිරත්න නමැති තරුණියයි.
විවාහයෙන් පසු මෙම යුවළ ගම්පහ ප්‍රදේශයේ ආහාර සැපයුම් ආයතනයක රැකියාව කරමින් එහිම කුලී නිවසක පදිංචිව සිට ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා.
ලද නිවාඩුවට තම යතුරුපැදියෙන් දඹුල්ලේ පිහිටි දෙමාපියන් බැලීමට පැමිණි ඔවුන්, නැවත රැකියාව සඳහා ගම්පහ බලා යමින් සිටියදී නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ වතුපිටිවල ප්‍රදේශයේදී බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණ යුවළ එම ස්ථානයේදීම ජීවි##ක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
එකම නිවසක තැන්පත් කර තිබූ ඔවුන්ගේ දේහයන් වෙත අවසන් ගෞරව දැක්වීමට ප්‍රදේශවාසීන්, මිතුරු මිතුරියන් මෙන්ම විශාල ජනකායක් පැමිණ සිටියේ දෑසට කඳුළක් එක් කරමිනි.
මෙම සිදුවීමෙන් දැඩි කම්පනයට පත් ප්‍රදේශවාසීන් පවසා සිටියේ, වර්තමාන තරුණ පරපුර රථවාහන හැසිරවීමේදී මීට වඩා ඉවසිලිවන්ත සහ සැලකිලිමත් විය යුතු බවයි. එසේ නොවුණහොත් රටට වැඩදායී තරුණ ශ්‍රම බලකාය මහ මඟ මෙලෙස අකාලයේ විනාශ වී යාම වැළැක්විය නොහැකි බව ඔවුන් පෙන්වා දෙයි. එසේම, මෙරට මාර්ග නීති තදින් ක්‍රියාත්මක කරන ලෙසට ද ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
සෝ සුසුම් මැද විවාහ ගිවිසගත් තරුණ යුවළගේ අව#න් කටයුතු (24) පස්වරුවේ යාපාගම පොදු සුසාන භූමියේදී සිදු කළා.

0 Comments