සුදු නෝනා කෙනෙක්ගේ ලස්සන බලන්න ගිහින් විශාල අලාභයක් සිදුකරගත් පුද්ගලයෙකු ගැන මේ ඇසෙන්නේ හිනා යන කතාවක් කිව්වොත් ඒකේ වරදක් නැහැ.
මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..
ඔහු රැකියාව ලෙස කළේ සුන්දර මාදු නදියේ දෙස් විදෙස් සංචාරකයන් මෝටර් බෝට්ටුවලින් ප්‍රවාහනය කිරීමයි. ඒ දීමනාවක් මතයි. එක් ගමන් වාරයකට නියමිතවූ දීමනාවක් තිබුණා. කාලයක් තිස්සේ සිටම ඔහු මේ කාර්යයේ නිරතව සිටියා.
එදා ඔහු මෝටර් බෝට්ටුවෙන් රැගෙන ගියේ විදෙස් රටක සුදු නෝනලා පිරිසක්. ඒ අතර වියතක් පමණ උස කොට කලිසමකින් සැරසී සිටි අයෙක් සිටියා.
ඔහු මේ සුදු නෝනලා පිරිස රැගෙන යාමට මෝටර් බෝට්ටුවට නග්ගගත් වෙලාවේ පටන්ම ඔහුගේ දෑස තිබුණේ මේ සුදු නෝන ළඟයි.
මෙයින් නොසෑහුණු ඔහු මෝටර් බෝට්ටුව පදවන ගමන්ම බෝට්ටු කෙළවරේ සිටම මේ සුදු නෝනාට හා අනෙක් අයට නොදැනෙන්න ඇය සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කිරීමටද හේ පෙළඹුණා.

ඔහුට එය වැඩි වේලාවක් කිරීමට සිදු නොවුණු අතර, හදිසියේ ආ ලොකු රළකට බෝට්ටුව සෙලවී ගොස් ඔහු වීඩියෝ කරමින් සිටි ජංගම දුරකතනය මාදු ගං පතුල සිප ගත්තේ ඔහු අනේ අපොයි කියද්දීයි.
කරන්න කියන්න කිසිදෙයක් ඔහුට ඉතිරි නොවීය. ඒ වනවිටත් ඔහුගේ රුපියල් ලක්ෂ ගණනක් වටිනා නවීන පන්නයේ ජංගම දුරකතනය වැටුණු ස්ථානයේ සිට මෝටර් බෝට්ටුව අඩි ගාණක් ඉදිරියට ගොසින්.
තමාට වූ මේ අලකලංචිය ඔහු හිතවත් තවත් සංචාරක ව්‍යාපාරයේ නියුතු බෝට්ටු ධාවකයකුට කියා ඇත්තේ මේ සම්බන්ධයෙන් කටක් නොහෙල්ලන ලෙස ඉල්ලමින්ලු.

0 Comments