Ticker

6/recent/ticker-posts

''මේ මගේ පණයි එයා දැන් ලොකු ළමයෙක් '' රපුන්සල් වගේ ලස්සන දුව ගැන රංගන සංවේදී වෙයි


රංගන ද සිල්වා කියන්නේ ලංකාවම දන්න දක්ෂ නිවේදකයෙක් . ඔහු බොහෝ නාලිකා සමග කටයුතු කරපු කෙනෙක් . බොහෝ නළු නිළියන් සමග මිත්‍රශීලී චරිතයක් විදිහට ඔහු හදුන්වන්න පුළුවන් .

ඉතිං අද දිනයේ රංගනගේ ආදරණීය දියණියගේ උපන්දිනය යෙදිලා තියනවා .

තම ආදරණීය දියණිය ගැන රංගන මෙහෙම සටහනක් සිය මුහුණුපතට එකතු කරලා තිබුණා.

මේ මගේ පණයි❤️

එයා දැන් ලොකු ළමයෙක්❤️

සින්දූපා ගීමිණි....

(එයාගෙම කොණ්ඩෙ මේ  )


 

Post a Comment

0 Comments