ඇය හරිම ආදරණීය මවක්. ඒ මේ වගේ පුතෙක් ලබන්න තරම් වාසනාවන්ත වුණු නිසා කියලා කියන්න පුළුවන්..
ඩිලානි අබේවර්ධන, ලංකාවේ නැවතත් ඇය ගැන කතාබහක් ඇතිවෙන්නේ වසර ගණනකට පසුවයි.
කාලයක් විදෙස් රටක ජීවත්වුණු ඩිලානි නැවතත් කලාකටයුතුවලට සම්බන්ධ වෙන්න තීරණය කරපු එක නම් ඇයට ආදරය කරන රසික රසිකාවියන්ට ඇත්තටම සුබ ආරංචියක් කියලා කියන්න පුළුවන්.
අද නම් ඇය ගැන කියන්න යන්නේ රංගනයට සම්බන්ධ කතාවක් නෙවෙයි, ඩිලානිගේ ආදරණීය පුතාගේ උපන්දිනය වෙනුවෙන් අද ඇය විශේෂ සටහනක් ඇයගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.
අද නම් ඇය ගැන කියන්න යන්නේ රංගනයට සම්බන්ධ කතාවක් නෙවෙයි, ඩිලානිගේ ආදරණීය පුතාගේ උපන්දිනය වෙනුවෙන් අද ඇය විශේෂ සටහනක් ඇයගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.
ඉතින් පුතුගේ 20 වැනි උපන්දිනය දවසේ එක්කරපු ඒ සටහන සමග ඔහුගේ ආදරණිය ඡායාරූප කිහිපයක්ද ඇය මෙන්න මේ විදිහට එක්කරලා තිබුණා.

0 Comments