Ticker

6/recent/ticker-posts

පාසල් සිසුන්ට සුබ ආරංචියක්.!


පාසල් සිසුන්ට පසුගිය නොවැම්බර් මාසයට අදාළව නිකුත් කළ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මගින් දෙසැම්බර් මාසයේ ද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමේ පහසුකම සලසා දී ඇත.

ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේ ගමන් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කර එම පහසුකම ලබා ගත හැකි බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.


 

Post a Comment

0 Comments