Ticker

6/recent/ticker-posts

අඩුවූ රන්මිලෙන් පස්සේ පවුමක මිල ගණන් මෙන්න..


සෑම දවසකම රන් මිලෙහි සිදුවන වෙනස ඇත්තෙන්ම විටක පුදුමාකාරයි.

මේ කියන්න යන්නේ අද රන්මිල ගැන ඇසෙන ඒ විශේෂ කතාවයි.


පසුගිය දිනවලට සාපේක්ෂව අද රන්මිලේ යම් අඩුවීමක් දැකගන්න ලැබුණා.


ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,243,503.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 43,870.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 40,220.00ක් සහ රුපියල් 38,390.00ක් ලෙසයි සඳහන් වූයේ.


 

Post a Comment

0 Comments