ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (19) පාර්ලිමේන්තු සහාවාරය අතරතුරයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“මේ සභාවෙදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බුදුපිළිමය එම ස්ථානයෙන්ම තැබිය යුතුයි කියලාත්, මේක ජාතික ප්‍රශ්නයක් කියලත්, ආවේගයෙන් කතා කිරීම පුදුමයට කරුණක්. ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව ඔහුට ඡන්දය ලබා දුන්නා. ඔහු ජනාධිපති වුනොත් හැමදේම හරි යයි කියලත් හිතුවා. සජිත් තමන්ගේ ස්ථාවරය ඉල්ල අස් කරගන්න ඕනේ. ඔහු දෙමළ ජනතාවගෙන් සමාව ගන්න ඕනේ. සජිත් ප්‍රේම්දාස මහත්තයා දෙමළ ජනතාවගෙන් විවෘතව සමාව ගන්න ඕනේ.එතකොට තමයි සාධාරණය ඉෂ්ට වෙන්නේ”

0 Comments