සිය අයවැය යෝජනා සම්බන්ධයෙන් මෙවර අයවැයේදී රජය කිසිදු අවධානයක් යොමු කර නොමැති බව පවසමින් දිවයින පුරා සියලු රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා තුණ්ඩු නිකුත් කිරීම, පිටතින් රසායනාගාර සේවා ලබා ගැනීමට නිර්දේශ කිරීම ඇතුළු වෛද්‍ය සේවා කිහිපයක් අද සිට සීමා කිරීමට තීරණය කරලා තිබෙනවා.
ඒ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.
කොහොම වුණත් අද පෙරවරු 9.30ට මීට අදාළ සාකච්ඡාවක්ද ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවැත්වීමට නියමිතව ඇති බවටයි සඳහන් වන්නේ.

0 Comments