Ticker

6/recent/ticker-posts

"දවස් 5කට පස්සේ ගෙදර ආවා... ගංවතුරට යට වෙලා තිබ්බ ගෙදරට... සෙනාලිගේ මුහුණුපොතේ සංවේදී සටහනක්..


සෙනාලි ෆොන්සේකා, ලංකාවේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. 


ගෙවුණු දින කිහිපයේම, ආපදාවට ලක්වූ අය අතර ඇයත් හිටියා.

ඒත් ඇය ගං වතුරෙන් යටවුණු අනෙකා වෙනුවෙන් වෙහෙස මහන්සිව කටයුතු කළේ, ඇගේ නිවස ද ගංවතුරට යටව තිබුණු මොහොතක.

ජලය බැස ගිය පසු දින පහකින් ‍යළි නිවසට ආ ඇය, සිය ෆේස්බුක් ගිණුමට එක්කළ සටහනක් මේ...



 

Post a Comment

0 Comments