Ticker

6/recent/ticker-posts

වැලිකඩ බන්ධනාගාර සිරකරුවන් සිය දිවා ආහාර වේල පිඩාවට ජනතාවට පරිත්‍යාග කරයි


වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් විසින් සිය දිවා ආහාර වේල පීඩාවට පත් අසරණ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර‍ තිබෙනවා.

ඒ අනුව, හාල් කිලෝ 750 ක්, කඩල කිලෝ 100 ක්, කව්පි කිලෝ 100 ක්, සීනි කිලෝ 100 ක් සහ පරිප්පු කිලෝ 100 ක් මෙලෙස පරිත්‍යාග කර ඇති බව වාර්තා වනවා.

 

Post a Comment

0 Comments