මේ වගේ වැඩ නිසා කොච්චර කට්ටිය අපහසුතාවයට ලක් වුණත් ආයේ අයේත් මේ වගේ කතා ඕනවටත් වඩා ඇහන්න දකින්න ලැබෙනවා...
මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්...
මේ පෙම් යුවල නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඔහුනොවුන් අතර හුවමාරු කරගන්නකොට හිතපු නැති දෙයක් තමයි වෙලා තියෙන්නේ...
මේ හැමදෙයක්ම වෙන කෙනෙක්ගේ දුරකතනයකට වැරදීමකින් එවලා තිබ්බොත්.. එතනින් එහාට කතාව මොකක් වගේ වේවිද..?
මේ හැමදෙයක්ම වෙන කෙනෙක්ගේ දුරකතනයකට වැරදීමකින් එවලා තිබ්බොත්.. එතනින් එහාට කතාව මොකක් වගේ වේවිද..?
මේ කියන්න යන්නේ අන්න ඒ විදිහට මේ වගේ වැඩක් නිසා හිතෙන හිතෙන වෙලාවට සැප විදින ගොවියෙකුගේ කතාවක්..
අත්වැරදීමකින් තම ජංගම දුරකතනට ලැබුණු පෙම් යුවළකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලට මුදා හරින බව පවසමින් ඔහු තම අවශ්‍යතා මේ යුවලට කියලා කරගන්නවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ...
කොහොම වුණත් මේක කරදරයක් නිසාම මේ දෙන්නා පස්සේ මේ කතාව පොලීසියට කියන්න තීරණය කරලා..

0 Comments