තමන්ම කියලා රන් මාලයක්, මුද්දක් හදා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ සිහිනයක්.
ඒ අයට මේ කියන්න යන්නේ අද රන් මිල ගැන ඇහෙන කතාව.
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙනවා දෙනවා.
ඒ අනුව අද වනවිට ලෝක රන් මිල ඩොලර් 4,485 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට රත්‍රං මිල ද ඒ අනුව ඉහළ ගොස් තිබෙනවා.
| Gold Unit | Gold Price |
|---|---|
| Gold Ounce | Rs. 1,392,032.00 |
| 24 Carat 1 Gram | Rs. 49,110.00 |
| 24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 392,850.00 |
| 22 Carat 1 Gram | Rs. 45,020.00 |
| 22 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 360,150.00 |
| 21 Carat 1 Gram | Rs. 42,980.00 |
| 21 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 343,800.00 |

0 Comments