Ticker

6/recent/ticker-posts

අද බස්වල යන අයට දැනුවත් කිරීමක්


නත්තල හා නව අවුරුදු උදාවට සූදානම් වන ජනතාව සඳහා අද දිනත් (30) ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී. එච්. ආර්. ටී චන්ද්‍රිසිරි ප්‍රකාශ කළේ මගී අවශ්‍යතාව අනුව බස් රථ යෙදවීමට අදත් සැලසුම් කර තිබෙන බවයි.

එසේම අන්තර් පළාත් පෞද්ගලික බස් සේවාද අද (30) දිනයේත් මගී අවශ්‍යාතවට සරිලන ආකාරයට ධාවනයට එක් කර ඇති බව ජාතික ගමනාගමන කොමිසම පෙන්වා දෙයි.


 

Post a Comment

0 Comments