අධිවේගී මාර්ග පද්ධතියේ ගමන් ගන්නා සියලුම වාහනවලින් පෙර පරිදි මුදල් අය කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පැවති අයහපත් කාලගුණය මත අධිවේගී මාර්ග පද්ධතියේ සියලුම මාර්ගයන්හි ධාවනය වු වාහන සඳහා ගාස්තු අය නොකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය ඉකුත් 27 වැනි දින තීරණය කර තිබුණා.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කටුනායක කොළඹ මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, සහ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව යන සියලුම මාර්ග වල ගමන් ගන්නා වාහන සඳහා පවතින අයහපත් කාලගුණ තත්වය පහව යනතුරු නොමිලේ ගමන් පහසුව සලසා දී තිබූ අතර ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට එම පහසුකම අත්හිටුවා ඇති බවයි වාර්තා වෙන්නේ..

0 Comments