Ticker

6/recent/ticker-posts

කුසල් මෙන්ඩිස්ට හදිසි ශල්‍යකර්මයක්


ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් ඩුබායිහීදී හදිසි ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව Newswire වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.


ඒ ඔහුගේ මුත්‍රාශයේ ගල් (bladder stones) ඇති බවට හදුනා ගැනීමෙන් අනතුරුවයි.


මේ දිනවල පැවැත්වෙන ILT20 තරගාවලියට සහභාගී වීම සදහායි මෙන්ඩිස් ඩුබායිහි රැදී සිටින්නේ.


ශල්‍යකර්මයෙන් අනතුරුව මෙන්ඩිස් සුවය ලබමින් සිටින බව සදහන්.


ශල්‍යකර්මය හේතුවෙන් ඔහුට ILT20 තරගාවලියේ ඉතිරි තරග අහිමි වනු ඇත.


 

Post a Comment

0 Comments