තමන්ගෙම ක්ෂේත්‍රයේ කෙනෙකුට වුණ නරක සිදූවීමක් නිසා කලාවේ නියැලෙන තරු දෙකක් ලස්සන අදහස් දෙකක් පලකරලා තියෙනවා දැක්කා.
මනුස්සයෙක්ගෙ දුකක් වේදනාවක් මිම් එකක් විදිහට භාවිතා කරන ප්‍රසිධයින් අතරේ Sachinthani Kaushalya ටයි , Nimmy Manohari ටයි හදවතින්ම ගරු කරනවා.

0 Comments