Ticker

6/recent/ticker-posts

අස්වැසුම දීමනාව ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න


අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියර යටතේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් බව වාර්තා වේ.


ඒ අනුව මේ වනවිට ප්‍රතිලාභ ලබන නොලබන සියලුම දෙනාගේ තොරතුරු යාවත්කාලීන කෙරෙන බවයි සඳහන් වන්නේ.

 

Post a Comment

0 Comments