අතිදුර්ලභ ඩැල්මේෂන් කිඹුලෙකු මේ වන විට සමාජ මාධ්‍යයේ කාගේත් අවධානයට ලක්ව තිබෙනවා.
ඒ ලෝකප්‍රකට ගායක ජේසන් ඩරූලෝ එම කිඹුලා සුරතලෙක් ලෙස සාදයකට කැඳවාගෙන එන වීඩියෝවක් හේතුවෙන්.
අමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් වටිනා මෙවන් කිඹුලෙක් ඉපදීමට ඇති සම්භාවිතාව මිලියන 100කින් එකක් බව විදෙස් වාර්තාවල සදහන්.

0 Comments