Ticker

6/recent/ticker-posts

ගංවතුරෙන් ඔයාගෙත් වටිනා ලියකිවිලි විනාශ වුණාද? කලබල වෙන්න එපා... මේ පියවර අනුගමනය කරලා හදා ගන්න පුළුවන්.


නැවත ලබාගන්න ඕනෑ අත්‍යවශ්‍ය ලියකියවිලි.


ජාතික හැඳුනුම්පත් / උප්පැන්න සහතික: පොලිසියේ පැමිණිල්ල ප්‍රාදේශීය ලේකම් : 1919

* බැංකු පොත් / ATM කාඩ් බැංකුවට කතා කරලා block කර අලුත් කාඩ් එකක් ලබා ගන්න.

* වාහන ලියකියවිලි RMV අමතන්න : 1968

* O/L / A/L සහතික: විභාග දෙපාර්තමේන්තුවෙන් පිටපත් : 1911


හදිසි අංක

117 – ආපදා කළමනාකරණය
119 – පොලිසිය
 

Post a Comment

0 Comments