නායගිය භුමියෙන් ජිවිතේ අලුතින් පටන් ගන්න හම්බේන මැණික් කැට 
සටහන: මේ විඩියෝ ඒක දැක්කේ අහම්බේන් fb එකේ .. ඉතිම් සමහර බුමිවල මෙහෙම තියෙනවා කියලා තිබුනා මේ විඩියෝ එකේ මුල් හිමිකරු. ඉතින් ඒ කරුණ ඇත්තක් නම් නිසි වැඩපිලිවේලක් ඇතිව .. ඒවා රජයට පවරගෙන මේ අපදාවෙන් පීඩා විදිපු මිනිස්සුන්ටම දුන්න නම් හරි. 

0 Comments