Ticker

6/recent/ticker-posts

සීතල නත්තලේ එයාලා මේ කොහෙද ගිහිලා තියෙන්නේ. බලන්නකෝ ඒ පින්තූර වල ලස්සන


සීතල නත්තලත් එක්ක ගොඩක් දෙනෙක් ලෝකේ ගොඩක් රටවල සංචාරය කරන්න යනවා. 


ඔන්න ඉතින් ඒ වගේ ලංකාවක් ආදරය කරන චරිතයක් එයාගේ ආදරණිය පවුලත් එක්ක නත්තල් අසිරිය විඳින්න ගිහිල්ලා තියෙනවා.


ඇත්තටම කිව්වොත් ඔහු ලංකාවේ ඉන්න කඩවසම්ම නළුවා කිව්වොත් හරි. ඔව් ඒ වෙන කවුරුත් නෙවෙයි ,රොෂාන් රණවන. ඔන්න ඉතින් ඔහු ආදරණිය පවුලත් එක්ක ගත්ත ලස්සන පින්තුර ටිකක් මුහුණු පොත හරහා හුවමාරු කරගෙන තිබුණා.

ඉතින් ඔයාලත් බලන්නකෝ ඒ ලස්සන පින්තුර ටික.





 

Post a Comment

0 Comments