ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය අද (22) පරාජයට පත්ව තිබේ.
මෙහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණි.
සර්වජන බලය මන්ත්‍රීවරු දෙපළගේ ඡන්දය මෙහි දී තීරණාත්මක සාධකයක් වූ අතර ඔවුන් දෙපළ අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබුණි.

0 Comments