බලන්නකෝ ඇය ඉන්නේ මොන තරම් නම් සතුටකින්ද කියලා..
නිල්මිනී තෙන්නකෝන් කියන්නේ බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්ත රංගන ශිල්පිනියක්..
ඇය මෙදා සැරේ ඇයගේ උපන්දිනය සමරලා තිබුණේ ඇයගේ දියණිය ශ්වේතා සමඟයි.
ඒ මොහොතේ අපූරු මතක නිල්මිණි ඇයගේ ෆේස්බුක් ගිණුමට එක් කරන්න අමතක කරලා තිබුනේ නැහැ.

0 Comments