Ticker

6/recent/ticker-posts

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ගැන ඇසෙන ඒ විශේෂ ආරංචිය මෙන්න..


මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ගැන මේ ඇසෙන්නේ වෙනස් කතාවක්. 



මෙම වසරේ වෙසක් රාජ්‍ය උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට පොහොය කමිටුවේ එකඟතාව හිමිව තිබෙනවා.

ඒ පිළිබඳව දැනුවත් කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න අද (24) අස්ගිරි, මල්වතු මහනාහිමිවරුන් බැහැදැක තිබුණා.

 

Post a Comment

0 Comments