මේ කතාව, ලොව මෙතෙක් බිහි වූ අතිශය බලගතුම මිනිසෙකු ලෙස සැලකෙන හෆ්තෝර් ජුලියස් බ්ජෝර්න්සන් (Hafþór Júlíus Björnsson) පිළිබඳවයි.
ලෝකයේ ශක්තිමත්ම මිනිසා ලෙස කිරුළු පැළඳීම ඕනෑම ක්‍රීඩකයෙකුගේ සිහිනයකි. නමුත් අයිස්ලන්තයෙන් බිහි වූ හෆ්තෝර් ජුලියස් බ්ජෝර්න්සන් එම සිහිනය යථාර්ථයක් කර ගත්තා පමණක් නොව, ශක්තිවන්තයින්ගේ ක්‍රීඩාවේ (Strongman) නොමැකෙන වාර්තා රැසක් තැබීමට සමත්වූ අයෙක් ලෙස හඳුන්වාදෙන්න පුළුවන්..
ඔහු මේ තරම් සුවිශේෂී වෙන්නේ ඇයි කියලා දන්නවාද..? හෆ්තෝර් යනු එකම වසරක් තුළ ලොව ප්‍රධානතම ශක්තිවන්තයින්ගේ තරඟාවලි සියල්ලම ජයග්‍රහණය කළ ලොව එකම පුද්ගලයායි. ඔහුගේ ප්‍රධාන ජයග්‍රහණ අතර,
- World's Strongest Man - වරක් ලොව ශක්තිමත්ම මිනිසා ලෙස කිරුළු පැළදුවා.
- Arnold Strongman Classic - තෙවරක් ශූරතාවය දිනා ගත්තා.
- Europe's Strongest Man - පස් වතාවක් යුරෝපයේ ශක්තිමත්ම මිනිසා වුණා.
- Iceland's Strongest Man - අයිස්ලන්තයේ ශක්තිමත්ම මිනිසා ලෙස අඛණ්ඩව 12 වතාවක් වාර්තා තබා තිබුණා
- Giants Live සහ Strongman Champions League - පිළිවෙලින් 10 වතාවක් සහ 9 වතාවක් ජයග්‍රහණය කර ගෙන තිබෙනවා.

0 Comments